Press "Enter" to skip to content

කොවිඩ් මළසිරුරු ආදාහනයෙන් අගතියට පත් පාර්ශ්වවලට වන්දි ගෙවනවා

කොවිඩ් සමයේ මළසිරුරු ආදාහනය අනිවාර්ය කිරීම හේතුවෙන් අගතියට පත් පාර්ශ්වවලට වන්දි ගෙවීම සඳහා කමිටුවක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මඩකලපුව එරාවුර් නගරයේ පැවැති ජන රැළියකට එක්වෙමින්.

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සහභාගීත්වයෙන් මඩකලපුව එරාවුර් නගර සභා ක්‍රීඩාංගනයේදී ජන රැළියක් පැවැත්වුණා.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *