Press "Enter" to skip to content

ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

ගාල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 25,892 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා – 7226
සජිත් ප්‍රේමදාස මහතා – 5338
නාමල් රාජපක්ෂ මහතා – 863
දිලිත් ජයවීර මහතා – 375

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *