අන්තර් ජාලයේ ඒකාධිකාරයක් පවත්වාගෙන යමින්, තරඟකාරී සෙසු සමාගම්වලට ඉඩක් ලබා නොදීමට කටයුතු කරන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ගූගල් සමාගම ඇමෙරිකන් අධිකරණයක් හමුවේ වරදකරු විය.
තනි සමාගමකට ඒකාධිකාරිත්වයක් පවත්වාගෙන යෑමට නොහැකි බවත්, නීතියට ඉහළින් යා නොහැකි බවත්, සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, ඇමෙරිකන් දිස්ත්‍රික් විනිසුරු අමිතී මෙහ්තා පෙන්වා දුන්නේය.
ගූගල් සමාගම, ඒකාධිකාරයක් පවත්වා ගෙන යන බවට චෝදනා කරමින් ඊට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ඇමෙරිකන් නීති දෙපාර්තමේන්තුවය. ඒ, 2020 වසරේදීය.


සම්බන්ධ පෙර පුවත්
-
සජිත් ඇප තියයිසමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කර තිබේ. ඒ අනුව එම පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා…
-
රෝහිතගේ සහායත් රනිල්ටශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධන මහතා ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට මීට සුළු මොහොතකට පෙර…
-
ශ්‍රීලනිපයේ සහයත් රනිල්ටලු2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ…
-
රනිල් ඇප තියයිසැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන ඇප මුදල්…
-
අත තුනට කැඩෙයිශ්රී ලංකා නිදහස් පක්ෂය මේවනවිට කෑලි තුනකට කැඩී ගොස් ඇත. ඒ එහි නියෝජිතයන් කණ්ඩායම් තුනකට බෙදී ජනාධිපති අපේක්ෂකයන් තිදෙනකුට උදව්…
Be First to Comment