Press "Enter" to skip to content

ජන අරගල සන්ධානයේ අපේක්ෂකයා ඇප තියයි

ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ.

ඒ එම පක්ෂයේ විධායක කමිටු සාමාජික ධර්මසිරි ලංකාපේලි මහතා විසිනි.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *