මිනුවන්ගොඩ ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයකුට කඩු පහරදී තුවාල කළේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ආධාරකරුවකු යැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය කියයි.
තුවාලකරු මිනුවන්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවත් ඔහුගේ එක් අතකට කඩු පහර වැදී තුවාල සිදුවී තිබෙන බවත් මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
තුවාල ලබා සිටින පුද්ගලයාගේ නිවෙසට පැමිණ මුලින්ම බැණ වැදී ඇතැයි කියන සැකකරු මල් පෝච්චි කිහිපයක් ඔසවා පොළොවේ ගසා පසුව කඩුවෙන් පහරදී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වීයැයි පොලිසිය සඳහන් කරයි.


සම්බන්ධ පෙර පුවත්
-
නාමයෝජනා බාර ගැනීම ඇරඹෙයි -2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත්…
-
-
මෝදි යුක්රේනයටඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ යුක්රේන සංචාරය අදින් ආරම්භ වුණා. පෝලන්තයේ නිල සංචාරයක නිරත වී සිටි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම සංචාරය අවසන්…
-
දිලිත්ට ඇප තියයි2024 ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය එකමුතුවේ අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර මහතා වෙනුවෙන් අද (13) ඇප මුදල් තැන්පත් කර තිබේ.
-
අනුරත් ඇප තියයි2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් අද (06) ඇප මුදල් තැන්පත් කර තිබේ.
Be First to Comment