Press "Enter" to skip to content

ජීවන්ගේ සහය රනිල්ට

හිටපු අමාත්‍යවරයකු වන ප්‍රවීණ  රංගන ශිල්පී ජීවන් කුමාරතුංග මහතා ඉදිරි  ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇත.

ඔහු අනුරාධපුරේ  පසුගියදා (17)  පැවැති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මංගල රැලියටද සහභාගි විය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *