Press "Enter" to skip to content

තලතාට එජාපයෙන් ආරාධනාවක්

සමගි ජන බලවේගය පක්ෂයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරල මහත්මිය වෙත හෙට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ විධායක සභා රැස්වීමට ආරාධනා කළ බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

එමෙන්ම ඇයට ලබන 28 වැනිදා රත්නපුර නගරයේ දී පැවැත්වෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනපතිවරණ රැළියට සහභාගී වීමට ද ආරාධනා කර ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *