Press "Enter" to skip to content

තලතා පාර්ලිමේන්තුවෙන් අස්වී රනිල් ළඟට?

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනී තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව  පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවාය.

දේශපාලනයේදී කොතෙක් ඉවසිය යුතුදැයි ජේ. ආර් .ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස මෙන්ම රනිල් වික්‍රමසිංහ ඔප්පු කර පෙන්වා දී තිබෙන බවද මන්ත්‍රීවරිය කීවාය.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *