නාමල් රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වුවහොත් ඔහුගේ නායකත්වයෙන් පිහිටුවනු ලබන ආණ්ඩුවේ අග්රාමාත්ය ධුරය හිමිවන්නේ පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දුට බව රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති උදයංග වීරතුංග ප්රකාශ කළා.
රූපවාහිනී වැඩසටහනක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.
සම්බන්ධ පෙර පුවත්
-
පොහොට්ටුවේ අපේක්ෂකයා නාමල්?ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා හෙට (07) පෙරවරුවේ ප්රකාශයට පත් කිරීමට නියමිතයි. එම අපේක්ෂකයා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික…
-
ආණ්ඩුවේ බහුතරය නැතිවෙයි?දේශපාලන පිටියේ පසුගිය දිනවල සිදුවුණු විවිධ පෙරළි සහ හැලහැප්පීම් හේතුවෙන් ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම්ද දැඩි උණුසුම්කාරී තත්වයක් ගනු ඇතැයි පාර්ලිමේන්තු…
-
නාමල් හදිසියේ සුමන්තිරන් හමුවෙයිදෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් මහතා සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ …
-
දිලිත්ට ඇප තියයි2024 ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය එකමුතුවේ අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර මහතා වෙනුවෙන් අද (13) ඇප මුදල් තැන්පත් කර තිබේ.
-
අනුරත් ඇප තියයි2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් අද (06) ඇප මුදල් තැන්පත් කර තිබේ.
Be First to Comment