ඉකුත් දා ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වය භාරගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න සිය පක්ෂ සාමාජිකත්වයෙන් සහ තනතුරුවලින් ඉල්ලා අස් වී තිබෙනවා.
ඒ අනුව ඔහු ලිපියක් මගින් අදාළ පක්ෂයේ ලේකම් වන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර වෙත මේ බව දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.
මාසයක් වැනි කාලයක් පක්ෂයේ නායකත්වය දැරූ නිරෝෂන් ප්‍රේමරත්න ඉන් ඉවත් වීමට හේතු වශයෙන් දක්වා තිබෙන්නේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂය මින් පෙර එකඟ කර ගත් තීරණ ක්‍රියාත්මක නොවීමයි.




සම්බන්ධ පෙර පුවත්
-
දිලිත්ට ඇප තියයි2024 ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය එකමුතුවේ අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර මහතා වෙනුවෙන් අද (13) ඇප මුදල් තැන්පත් කර තිබේ.
-
අනුරත් ඇප තියයි2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් අද (06) ඇප මුදල් තැන්පත් කර තිබේ.
-
රොෂාන් රණසිංහත් ජනාධිපතිවරණයටඑළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වෙන උත්සවයක් අමතමින් ඔහු…
-
ජීවන්ගේ සහය රනිල්ටහිටපු අමාත්‍යවරයකු වන ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරතුංග මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇත. ඔහු අනුරාධපුරේ …
-
ජනාධිපති අපේක්ෂකයෙක් මියයයිපැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග වදින 78 හැවිරිදි මොහොමඩ් ඉල්ලෙයාස් නම් අපේක්ෂකයා හදිසි හෘදයාබාධයකින් පුත්තලම රෝහලේදී මියගොස් ඇත.…
Be First to Comment