Press "Enter" to skip to content

නිල වශයෙන් මම මහලේකම් ධුරයෙන් ඉවත් වෙලා නැහැ… රංගේ බණ්ඩාරගෙන් පුංචි මංධ්‍ය හමුවක් (වීඩියෝ)

එක්සත් ජාතික පක්ෂ‌යේ මහලේකම් ධුරයෙන් තමන් ඉවත් කළා යැයි සමාජ මාධ්‍ය, මාධ්‍ය වලින් පැවසුව එවැනි ලිපියක් තමා වෙත නොලැබුණ බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා. හිරු නිව්ස් කල විමසීමකදී ඔහු කියා සිටියේ මේ වන විට තමා මහලේකම් ධුරයේ කටයුතු කරන බවය.

තමන් සම්බන්ධයෙන් මාධ්‍ය තුළින් පවසන දේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර හිරු නිව්ස් කල විමසීමකදී වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර අද දින මෙරට පුවත් පත් වල වාර්තා කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් පාලිත රංගේ බණ්ඩාර ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව අභ්‍යන්තර වාර්තා සඳහන් කරන බවය.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *