ජාතික විද්වද් භික්ෂූ සංසදය ප‍්‍රමුඛ ජාතික සංවිධාන විසින් සම්පාදනය කළ ‘අනාගත ආණ්ඩුවක ප්රමුඛතා න්‍යායපත‍්‍රය’ හෙවත් 60 වැදෑරුම් සමාජ සම්මුතිය ජනගත කිරීම සහ සියලූම ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කිරීම 2024 අගෝස්තු මස 13 වැනිදා (හෙට) පෙ.ව. 10:00ට කොළඹ පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේදී සිදුකෙරෙන බව එහි සංවිධායකයන් පවසයි.
මෙම අවස්ථාව සඳහා මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් සහ හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා ඇතුළු විද්වතුන් සහභාගීවීමට නියමිතව ඇත.
Be First to Comment