බංග්ලාදේශයේ විරෝධතාවලට එක් වූ ශිෂ්‍ය ප්‍රජාව තම අරගලයේ අරමුණු ශාක්ෂාත් කර ගැනීම සදහා නව පක්ෂයක් පිහිටුවීම කෙරෙහි අවදානය යොමු කර තිබෙනවා.
මේ අනුව විරෝධතාවලට එක් වූ නායකයින් සිව් දෙනෙකු එක් වී ඊට අදාළ කටයුතු සිදු කරමින් සිටින බවයි එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ.
පැවති විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස ෂෙයික් හසීනා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වී නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්වාර රජයක් පිහිටුවූ අතර එහි එහි අමාත්‍ය තනතුරුවල ශිෂ්‍ය නායකයින් දෙදෙනෙකු ද සිටිනවා.
සම්බන්ධ පෙර පුවත්
-
පොහොට්ටුවේ රනිල් පිලෙන් නව පක්ෂයක්ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්වන පොදුජන පෙරමුණේ කණ්ඩායම විසින් ලබන සතිය වනවිට නව දේශපාලන පක්ෂයක්…
-
-
දිලිත්ට ඇප තියයි2024 ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය එකමුතුවේ අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර මහතා වෙනුවෙන් අද (13) ඇප මුදල් තැන්පත් කර තිබේ.
-
අනුරත් ඇප තියයි2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් අද (06) ඇප මුදල් තැන්පත් කර තිබේ.
-
රොෂාන් රණසිංහත් ජනාධිපතිවරණයටඑළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වෙන උත්සවයක් අමතමින් ඔහු…
Be First to Comment