Press "Enter" to skip to content

බංගලි අරගල සිසුන්ගෙන් නව පක්ෂයක්

බංග්ලාදේශයේ විරෝධතාවලට එක් වූ ශිෂ්‍ය ප්‍රජාව තම අරගලයේ අරමුණු ශාක්ෂාත් කර ගැනීම සදහා නව පක්ෂයක් පිහිටුවීම කෙරෙහි අවදානය යොමු කර තිබෙනවා.

මේ අනුව විරෝධතාවලට එක් වූ නායකයින් සිව් දෙනෙකු එක් වී ඊට අදාළ කටයුතු සිදු කරමින් සිටින බවයි එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ.

පැවති විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස ෂෙයික් හසීනා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වී නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්වාර රජයක් පිහිටුවූ අතර එහි එහි අමාත්‍ය තනතුරුවල ශිෂ්‍ය නායකයින් දෙදෙනෙකු ද සිටිනවා.

More from විදෙස් පුවත්More posts in විදෙස් පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *