Press "Enter" to skip to content

රටම බලාසිටින අපේක්ෂකයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රසිද්ධ කරයි.!

ජනාධිපති ධුර අපේක්ෂකයින් දුෂණ විරෝධී පනතේ 89 වගන්තිය ප්‍රකාරව තම නාමයෝජනා පත්‍ර සමඟ ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදීමෙන් අනතුරුව අදාළ ප්‍රකාශ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත භාර ගැනීමට කටයුතු කර ඇත.

ඒ අනුව අදාළ වත්කම් හා බැරකම් ප්‍රකාශ වල සංස්කරණය කරන ලද පිටපත් (දූෂණ විරෝධී පනතේ 88 (1) උපවගන්තියට අනුව අදාළ ප්‍රකාශවල හෙළි නොකළ යුතු බවට දක්වා ඇති තොරතුරු හැර අනෙකුත් තොරතුරු සහිතව) කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය මගින් මේ වනවිට ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර ඇත.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *