වන්නි දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 4,899ක් (38.38%) ලබා ඉදිරියෙන් පසුවෙයි.
රනිල් වික්‍රමසිංහ මහතා – 4257 (33.35%)
අනුර කුමාර දිසානායක මහතා – 2092 (16.39%)
පී අරියනේත්‍රන් මහතා – 1160 (9.09%)
කේ කේ පියදාස මහතා – 113 (0.89)
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 13,389
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 13,108
වලංගු ඡන්ද සංඛ්‍යාව – 12,764
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 344


සම්බන්ධ පෙර පුවත්
-
හම්බන්තොට නිල තැපැල් ඡන්ද ප්රතිඵලයහම්බන්තොට දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 14,482ක් ලබා ඉදිරියෙන් පසුවෙයි. සජිත් ප්‍රේමදාස…
-
ගාල්ල නිල තැපැල් ඡන්ද ප්රතිඵලයගාල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 25,892 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි. රනිල්…
-
-
මොනරාගල නිල තැපැල් ඡන්ද ප්රතිඵලයමොනරාගල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 14,050 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි. සජිත්…
-
Be First to Comment