Press "Enter" to skip to content

වියදම් වාර්තාවක් නොදෙන අපේක්ෂකයින් ට වෙන දේ

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින සියලුම අපේක්ෂකයින් මැතිවරණය අවසන් වී දින 21ඇතුළත තම මැතිවරණ වියදම් වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා දියයුතු බව එම කොමිෂන් සභාව සදහන් කරයි.එම වාර්තාවේ තමාට ලැබුණු මූල්‍යමය ආධාර සහ ද්‍රව්‍යමය ආධාර පිළිබදව සටහන් කළ යුතු බවද එක් අපේක්ෂකයකුට වියදම් කළ හැක්කේ රුපියල් කෝටි 180ක පමණ මුදලක් බවද පවසයි.එසේ වියදම් වාර්තාවක් නොදෙන අපේක්ෂකයින්ට රුපියල් ලක්ෂයක මුදල් දඩයක් නියම කිරීම,සිය ධුරය අහෝසි කිරීම හෝ මැතිවරණයකට තරග කිරීම වසර තුනකට තහනම් කිරීම වැනි නීතිමය පියවර ගත හැකි බව ද සදහන් කරයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *