Press "Enter" to skip to content

සජිත් ඇප තියයි

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කර තිබේ.

ඒ අනුව එම පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පිරිසක් අද (31) උදෑසන මැතිවරණ කොමිෂන් සභාව වෙත ගොස් ඇප මුදල් තැන්පත් කළේය.

 

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *