Press "Enter" to skip to content

සරත් කීර්තිරත්න ඇප තියයි

එළඹෙන ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්‍ෂකයෙක් ලෙස තරග කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන සරත් කීර්තිරත්න මහතා අද (26) පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කළේය.

ඒ මහතා මෙවර ජනාධිපතිවරණයට තරග කිරීමට ඇප තැන්පත් කළ පළමු අපේක්‍ෂකයා වන අතර ඔහු පසුගිය ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්‍ෂකයෙක් ලෙස තරග කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *