Press "Enter" to skip to content

හම්බන්තොට නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර

අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 14,482ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.

සජිත් ප්‍රේමදාස – 3397
රනිල් වික්‍රමසිංහ – 2502
නාමල් රාජපක්ෂ – 819
දිලිත් ජයවීර – 105

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *