Press "Enter" to skip to content

හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හිරුණිකාට දෙන්න….හරීන්ගෙන් සජිත්ට යෝජනාවක්

තම මන්ත්‍රී ධුරය අහෝසි වීමත් සමග හිස්වූ සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා හැකිනම් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පත්කරන ලෙස හරීන් ප්‍රනාන්දු මහතා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටියි.එසේ තමා කරනු ලබන යෝජනාව ඉටු කළහොත් බාහිර පුද්ගලයින්ගේ බලපෑම් වලට යට නොවී කෙලින් තීරණ ගැනීමට හැකි අයෙක් ලෙස තමා සජිත් ප්‍රේමදාස මහතා පිලිගනු ලබන බවත් කීවේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *