2024 ජනාධිපතිවරණයේ පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෙලෙස නිකුත්වී ඇති අතර
අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 19,185ක් (60.83%) ලබාගෙන තිබේ.
රනිල් වික්‍රමසිංහ – 6641 (21.06%)
සජිත් ප්‍රේමදාස – 4675 (14.82%)
නාමල් රාජපක්ෂ – 500 (1.5%)
දිලිත් ජයවීර – 251 (0.80%)
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 32,530
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 32,179
වලංගු ඡන්ද සංඛ්‍යාව – 31,539
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 640
සම්බන්ධ පෙර පුවත්
-
දිලිත්ට ඇප තියයි2024 ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය එකමුතුවේ අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර මහතා වෙනුවෙන් අද (13) ඇප මුදල් තැන්පත් කර තිබේ.
-
අනුරත් ඇප තියයි2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් අද (06) ඇප මුදල් තැන්පත් කර තිබේ.
-
රොෂාන් රණසිංහත් ජනාධිපතිවරණයටඑළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වෙන උත්සවයක් අමතමින් ඔහු…
-
ජීවන්ගේ සහය රනිල්ටහිටපු අමාත්‍යවරයකු වන ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරතුංග මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇත. ඔහු අනුරාධපුරේ …
-
ජනාධිපති අපේක්ෂකයෙක් මියයයිපැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග වදින 78 හැවිරිදි මොහොමඩ් ඉල්ලෙයාස් නම් අපේක්ෂකයා හදිසි හෘදයාබාධයකින් පුත්තලම රෝහලේදී මියගොස් ඇත.…
Be First to Comment