Press "Enter" to skip to content

මොනරාගල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

මොනරාගල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර

අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 14,050 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.

සජිත් ප්‍රේමදාස මහතා – 5733
රනිල් වික්‍රමසිංහ මහතා – 3401
නාමල් රාජපක්ෂ මහතා – 470
දිලිත් ජයවීර මහතා – 89

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *