Press "Enter" to skip to content

ජනාධිපතිවරණයට උවිදුගේ තීරණය කියයි (වීඩියෝ සහිතයි)

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රොහණ විජේවීර මහතාගේ පුත්  උවිදු විජේවීර මහතා එළබෙන 2024 ජනාධිපතිවරණයේදී ගනු ලබන තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමක් පසුගියදා සිදුවිය.

එහිදී ඔහු වාම ජාතිකවාදී කදවුර වෙත විශේෂ ඉල්ලීමක් සිදුකළ අතර ශ්‍රී ලංකාව මේ මොහොත්දී වැටි ඇති අර්බුදකාරී වාතාවරණයෙන් ගොඩ ගැනීම සදහා අනිවාර්යෙන්ම වාම ජාතිකවාදී කදවුර සමගි  විය යුතු බව පැවසීය.

 

සවිස්තරාත්මක පුවත සදහා වීඩියෝව නරඹන්න.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *