Posted inදේශීය පුවත් ප්රධාන පුවත්
ප්‍රංශ ජනපති ජනපති අනුරට සිංහලෙන්ම සුබ පතයි
ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රොන් ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පතා තිබෙනවා. ඒ විශේෂ සටහනක් ප්‍රංශ ජනපතිවරයා විසින් සිය නිල මුහුණු පොතේ තබමින්. මේ සුබපැතුමේ විශේෂත්වය…