හංවැල්ල පොලිස් වසමේ පරණ පාර ඇඹුල්ගම හන්දියේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇත. තවත් අයකේ ෙහෝමාගම ෙරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.
මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 23ක් වු ජල්තර, රණාල ලිපිනයේ පදිංචි අයෙකි. තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 26ක් වු එම ප්‍රදේශයේම පදිංචි අයෙකි.
හංවැල්ල පොලීසිය මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
සම්බන්ධ පෙර පුවත්
-
-
-
-
අම්බලන්ගොඩ දී වෙඩි තැබීමක්අම්බලන්ගොඩ, කුලීගොඩ මංසන්ධියේදී මීට ස්වල්ප වේලාවකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් 44 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක…
-
දංකොටුවේ අනතුරක් දෙදෙනෙක් මරුටදංකොටුව පන්නල ප්‍රධාන මාර්ගයේ දංකොටුව රෝහල ආසන්නයේදී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වු අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු…
Be First to Comment