ත්‍රිරෝද රථ හිමිකරුවන් 600ක් පමණ දිනපතා තම රථ අලෙවි කිරීම සිදු කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය වසර තුළදී පමණක් ත්‍රිරෝද රථ හිමිකරුවන් විසින් ත්‍රිරෝද රථ 219,506ක් අලෙවි කර ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
එසේ වුවත් අලුතින් ත්‍රිරෝද රථ ලියාපදිංචියේ අඩුවක් පෙන්නුම් කර ඇති අතර පසුගිය 2019 වසර තුළදී අලුතින් ත්‍රිරෝද රථ ලියාපදිංචි කර ඇත්තේ 14,378ක් පමණක් බවද දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දිනකට අලුතින් පාරට බසින ත්‍රිරෝද රථ සංඛ්‍යාව 40ක් පමණ වේ.
තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්
සම්බන්ධ පෙර පුවත්
-
-
-
මිලියන 40ක් නිවාස අඩස්සියේඅමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මිලියන 40ක පදිංචිකරුවන්ට සිය නිවෙස් තුළ රැදී සිටින ලෙස උපදෙස් ලබාදී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වොෂින්ටන්…
-
කොළඹ රථ වාහන තදබදය පහලටඊයේ හවස්වරුවේත්, අද උදෑසනත් කොළඹ රථ වාහන තදබදය සැලකිය යුතු ප්රථිශතයකින් අඩුව තිබේ. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රථ…
-
Be First to Comment