හිටපු අමාත්‍ය චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට විදෙස් ගමන් තහනම් කර තිබෙනවා.
ඒ 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරට අදාලවයි.
විත්තිකරුවන්ට විදේශ ගමන් බලපත්‍ර තිබේ නම් ඒවා අධිකරණය වෙත භාරදිය යුතු බවත් එසේ විදේශ ගමන් බලපත්‍ර නොමැති නම් ඒ බව තහවුරු කෙරෙන දිවුරුම් පෙත්සමක් අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බව නියෝග කර සිටි මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන් වෙත අලුතින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමෙන් වළකින ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝග කරනු ලැබුවා.
තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්
සම්බන්ධ පෙර පුවත්
-
චම්පිකට එතෙර ගමන් තහනම්2016 වසරේ රාජගිරියේ දී සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ ඔහුගේ රියැදුරු ලෙස ක්‍රියාකළ පුෂ්පකුමාර…
-
රාජිතට විදෙස් ගමන් තහනම් කරයිහිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ විදේශ ගමන් තහනම් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද(23) ආගමන සහ විගමන පාලකවරයා වෙත…
-
-
-
Be First to Comment