මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදුර්දින් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කළ බව එම පක්ෂයේ ප්රකාශයෙක් පැවසීය.
එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය අද(14)වැනි දින සවස රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගත් බව වැඩිදුරටත් කීය.


සම්බන්ධ පෙර පුවත්
-
එජාපයේ සහය ස්වාධීන අපේක්ෂක රනිල්ටලුස්වාධීන අපේක්ෂකයෙකු ලෙස එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දැක්වීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය…
-
දිලිත්ට ඇප තියයි2024 ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය එකමුතුවේ අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර මහතා වෙනුවෙන් අද (13) ඇප මුදල් තැන්පත් කර තිබේ.
-
අනුරත් ඇප තියයි2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් අද (06) ඇප මුදල් තැන්පත් කර තිබේ.
-
රොෂාන් රණසිංහත් ජනාධිපතිවරණයටඑළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වෙන උත්සවයක් අමතමින් ඔහු…
-
සජිත් ඇප තියයිසමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කර තිබේ. ඒ අනුව එම පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා…
Be First to Comment