නාමයෝජනා වෙනුවෙන් විරෝධතා 03 ක් ලැබුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.
බත්තරමුල්ලේ සීලරතන හිමියන් විසින් නිෂ්චිත අපේක්ෂකයෙක් නම් කර නොමැති අතර ජානක ප්‍රියන්ත රත්නායක හට ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර දුන් ඕෂල හේරත් සහ නිසංසලා කුමාරි යන අය විරෝධතා ඉදිරිපත් කර තිබෙනවා.
නාමයෝජනාවට අදාල විරෝධතා ප්‍රතික්ෂේප කර ඇති බව සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක වැඩිදුරටත් කියා සිටියා.


සම්බන්ධ පෙර පුවත්
-
-
දිලිත්ට ඇප තියයි2024 ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය එකමුතුවේ අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර මහතා වෙනුවෙන් අද (13) ඇප මුදල් තැන්පත් කර තිබේ.
-
අනුරත් ඇප තියයි2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් අද (06) ඇප මුදල් තැන්පත් කර තිබේ.
-
රොෂාන් රණසිංහත් ජනාධිපතිවරණයටඑළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වෙන උත්සවයක් අමතමින් ඔහු…
-
සජිත් ඇප තියයිසමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කර තිබේ. ඒ අනුව එම පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා…
Be First to Comment