ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති දෑත් සනීපාරක්ෂක දියර (Hand Sanitizer) තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
2021 පෙබරවාරි 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙය නිකුත් කර තිබේ.
ඒ අනුව දෑත් සනීපාරක්ෂක දියර (Hand Sanitizer) ආනයනය, නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම එදින සිට තහනම් කෙරේ.
සම්බන්ධ පෙර පුවත්
-
ශානි අබේසේකරගේ වැඩ තහනම්අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පොලිස් කොමිෂන් සභාව තීරණය…
-
චම්පිකට එතෙර ගමන් තහනම්2016 වසරේ රාජගිරියේ දී සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ ඔහුගේ රියැදුරු ලෙස ක්‍රියාකළ පුෂ්පකුමාර…
-
චම්පිකට විදෙස් ගමන් තහනම්හිටපු අමාත්‍ය චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට විදෙස් ගමන් තහනම් කර තිබෙනවා. ඒ 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු වූ රිය…
-
මහ මැතිවරණයේදී මේවා තහනම්මෙවර මැතිවරණ රැස්වීම්වලදී අත් පත්‍රිකා බෙදාහැරීම සිදු නොකළ යුතු යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මැතිවරණ කොමිෂන් සභාවට ලබාදුන් කොවිඩ්-19 මාර්ගෝපදේශ සටහනේ…
-
ඇගළුම් ආනයනය තහනම් කරයි..මෙරටට විදේශයන්ගෙන් ඇඟලුම් ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට රජය කටයුතු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. ජනාධිපති…
Be First to Comment