එක්සත් ජාතික පෙරමුණ ප්රමුඛ පුළුල් සන්ධානයේ පළමු ජනරැළිය ලබන 10 වැනිදා කොළඹ ගාලුමුවදොර පිටියෙන් අරඹන බව එක්සත් ජාතික පක්ෂ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ඔක්තෝබර් 3 වැනි දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී එක්සත් ජාතික පක්ෂයේ මහ සම්මේලනය පවත්වන බවද ඔහු පැවසීය
ඊයේ (26) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
සම්බන්ධ පෙර පුවත්
-
පළමු රන්දෝළි පෙරහැර අදමහනුවර ශ්‍රී දළදා මාළිගාවේ 2019 ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (10) රාත්‍රියේ වීථි සංචාරය කෙරෙනවා. රාත්‍රී 7.32 ට…
-
සජිත්ගේ කුරුණෑගල රැළිය එපාඑක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගලදී පැවැත්වීමට නියමිත ජනරැළිය නොපවත් වන ලෙස අදාළ අංශ වෙත පක්ෂයේ…
-
මෙන්න අභ්‍යවකාශයේ පළමු අපරාධයඅභ්යවකාශයේදී සිදුකළ බව පැවසෙන පළමු අපරාධ වාර්තා වී තිබේ. ගගනගාමීන් තමාගෙන් වෙන්ව සිටින සහකාරියකගේ බැංකු ගිණුම වෙත ප්‍රවේශ වී ඇති…
-
මාතර ජන රැලිය සජීව විකාශයසජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා කරල ලෙස ඉල්ලමින් පැවත්වෙන ජනරැලි මාලවේ තවත් ජන රැලියක් මේ මොහොතේ මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී…
-
පළමු ටෙස් තරගයෙන් ශ්‍රී ලංකාවට ජයගාල්ල ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගනයේ පැවැති පළමු ටෙස්ට් තරගයෙන් නවසීලන්තය පරාජය කර ශ්‍රී ලංකා ක්‍රිකට් ණණ්ඩායම කඩුපු 6ක ජයක් අත්කර ගනිති.…
Be First to Comment