ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සහභාගී වන මංගල රැලිය ලබන 09 වනදා අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්. චන්ද්‍රෙස්න මහතා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ අද කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදීය.
සම්බන්ධ පෙර පුවත්
-
පොහොට්ටුවේ ගොවි සමුළුව අදගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයක් තුළ මෙරට කෘෂීකර්මාන්තය සම්බන්ධයෙන් ගනු ලබන ක්රියාපිලිවෙත පිළිබදව ගොවීන් අද දැනුවත් කරන බව එක්සත් ජනතා…
-
රනිල් එනවිට මංගල යයිඅග්රාමාත්ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) යාපනයේ පැවති උත්සවයකදී විශේෂ සිද්ධියක් සිදුවිය. අග්‍රාමාත්‍යවරයා පැමිණීමට පෙර එම උත්සවයේ ආරාධිත වශයෙන්…
-
මාතර ජන රැලිය සජීව විකාශයසජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා කරල ලෙස ඉල්ලමින් පැවත්වෙන ජනරැලි මාලවේ තවත් ජන රැලියක් මේ මොහොතේ මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී…
-
සජිත්ගේ පළමු රැලිය 10 වැනිදාඑක්සත් ජාතික පෙරමුණ ප්රමුඛ පුළුල් සන්ධානයේ පළමු ජනරැළිය ලබන 10 වැනිදා කොළඹ ගාලුමුවදොර පිටියෙන් අරඹන බව එක්සත් ජාතික පක්ෂ ලේකම්…
-
Be First to Comment