විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ , පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අද(28) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ඊයේ (27) රාත්‍රියේ පැවැත් වු අතර එහිදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම හමුවේ දී බලාපොරොත්තු වනු ඇති බවද මන්ත්‍රීවරයා පපසයි.
එහිදී විශේෂයෙන්ම ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වනු ලබන “ලකුණ” සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇතැයි පැවසෙයි.
සම්බන්ධ පෙර පුවත්
-
ගෝඨා වෙනුවෙන් බැසිල් පෙරටහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඔහුගේ සොහොයුරු හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙරට පැමිණ තිබේ. ඊයේ…
-
කැනේඩියානු මහ කොමසාරිස් මහින්ද හමුවෙයිකැනේඩියානු මහකොමසාරිස්වරිය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාව හමුවී තිබේ. කැනේඩියානු මහකොමසාරිස් Trine Joranli Eskedal මහත්මිය සහ විපක්ෂ නායකවරයා අතර හමුව…
-
රාජිත අද ජනපති කොමිසම හමුවටසෞඛ්ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ…
-
මෛත්‍රී-මහින්ද තීරණාත්මක හමුව අදජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර තීරණාත්මක විශේෂ සාකච්ඡාව අද දිනය තුල බොහෝ…
-
Be First to Comment