පළමු වරට කොවිඩ් ආසාදිතයින් දහස ඉක්මවයි By Kubiya on April 27, 2021 දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන වාර්තා කරමින් අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 1096 දෙනෙකු වාර්තා වී ඇත. මිට පෙර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වුවා. ඒ ආසාදිතයින් 997ක් ලෙසින්. කුඹියෝ නිවුස් වට්ස්ඇප් ගෲප් සඳහා එක්වන්න මෙතැනින් Facebook Twitter LinkedIn සම්බන්ධ පෙර පුවත් කොවිඩ් ආසාදිතයින් ගණන 5000 ඉක්මවයිශ්රී ලංකාවේ දී මෙතක් වාර්තා වී ඇති කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව 5,000 ඉක්මවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ,… මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කෙරෝනා ආසාදිතයින් දහස ඉක්මවයිඉන්දියාව් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තහවුරු වූ කෙරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව දහස ඉක්මවා ගොස් තිබේ. එම ප්‍රාන්තයෙන් පමණක් මේ වන විට වෛරස… කොවිඩ් ආසාදිතයින් 109ක්කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 109 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඉන් 49 දෙනෙකු පෑළියගොඩ මාළු වෙළෙඳසැළ… කොවිඩ් ආසාදිතයින් 215ක්අද (20) දින තවත් කොවිඩ් ආසාදිතයින් 215ක් වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන්… කොවිඩ් ආසාදිතයින් 47ක්තවත් නව කොරෝනා ආසාදිතයින් 47ක් මේ වනවිට වාර්තා වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ… Published in දේශීය පුවත් Kubiya More posts from Kubiya More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »සජිත් වැලිකඩටනාමල්ලා රනිල් එපා කියයි… කාංචන රනිල් ජනපති කරන්න පොහොට්ටුවේ මහ පලුව කඩාගෙන එන බව කියයි!බස් දෙකක් එකිනෙක ගැටී 15කට තුවාලපාරින්ද රණසිංහ වැඩබලන නීතිපති ධුරයේ දිවුරුම් දෙයි
Be First to Comment