කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 927 දෙනෙකු මෙරටින් හමුවී තිබෙනවා.
ඒ අනුව අද (09) දවසේ වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 2659ක්.
ඒ අනුව අද දිනයේ දී මෙරට පළමු වරට දිනකදී වාර්තා වූ අසාදිතයින් සංඛ්‍යාව 2500 සීමාව ඉක්මවා ගියා.

Be First to Comment