Press "Enter" to skip to content

පාර්ලිමේන්තු පිල් මාරුව ඇරඹෙයි.. පොහොට්ටුවේ ප්‍රබලයෙක් සජිත්ට එක්වෙයි.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මාතර දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු අද (21) දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂයට එක්විය.

රටේ අනාගතය වෙනුවෙන් හා රටේ ආර්ථිකය වෙනුවෙන් ලබන ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කරන බවට සදහන් කරමින් විපක්ෂයට එක්විය.

පොදුජන පෙරමුණ පක්ෂය නියෝජනය කරමින් මාතර දිස්ත්‍රික්කයෙන් තරග කළ කරුණාදාස මනාප 114,319ක් ලබාගනිමින් පසුගිය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *