Press "Enter" to skip to content

ඇප තැන්පත් කළ අපේක්ෂකයින් ගැන කොමිසමෙන් දැනුම්දීමක්

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් මේ වනවිට අපේක්ෂකයින් සිව්දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මේ බව දැනුම් දී ඇත.

ඒ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත් සහ ඒ. එස්. පී. ලියනගේ යන අය වේ.

 

 

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *