මත්ද්‍රව්‍ය භාවිත කළ බව දික්වැල්ල පිළිගනී (වීඩියෝ)

තහනම් උත්තේජක නීති උල්ලංඝණය කළ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල කොකේන් මත්ද්‍රව්‍ය ලබා ගත් බවට පිළිගෙන තිබෙනවා.

ඒ අද (23) දික්වැල්ලට එරෙහිව ජාතික ක්‍රීඩා විනය කමිටුව හමුවේ පැවැති විනය පරීක්ෂණයේදීයි.

ඒ අනුව නිරෝෂන් දික්වැල්ලට එරෙහිව පනවනු ලබන දඬුවම ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *