යාපනය දිස්ත්‍රික්කය තුළ තිලීපන් සැමරීම සදහා කිසිදු උළෙලක් පැවැත්වීම අද සිට තහනම් කරමින් යාපනය පොලීසිය අධිකරණ නියෝගයක් ලබා ගෙන ඇත.
දෙමළ ජාතික සන්ධානය ඇතුලු දෙමළ සංවිධාන කීපයක් මේ මස 26 වෙනිදා දක්වා යාපනයේ විවිධ ස්ථාන වල තිලීපන් සැමරීම සදහා විවිධ අන්දමේ උත්සව සංවිධානය කොට තිබේ.
යාපනය පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ලබා ගැනීමෙන් පසුව කෝපායී පොලීසිය විසින් නල්ලූර් ප්‍රදේශයේ පිහිටි තිලීපන් සමරු ස්මාරකය වටා පොලිස් ආරක්ෂාව දැඩි කොට ඇත.
සම්බන්ධ පෙර පුවත්
-
මංගල උත්සව අද සිට තහනම්මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඊයේ රාත්‍රී 10ට පනවනු ලැබූ නිරෝධායන ඇඳිරි නීතිය අද අළුයම 4ට ඉවත් කෙරුණා. කෙසේ වෙතත්…
-
අවමඟුල් උත්සව තහනම් - ඇමෙරිකාවඅවමංගල්ය අවස්ථා සඳහා අධික පිරිස් ඒකරාශි වීම තාවකාලිකව තහනම් කිරිමට අමෙරිකාව තීරණය කර තිබේ. එරට සෞඛ්‍ය ආරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ,යම්…
-
යාපනය සරසවියේ මහවිරු උත්සව තහනම්යාපනය විශ්වවිද්‍යාලය තුළ හා භූමිය තුළ නොවැම්බර් 26 හෝ 27 දිනයන්හි කිසිදු මහවිරු සැමරුමක් සිදු නොකරන ලෙසට යාපනය උපකුලපති කේ.කන්දසාමි…
-
ශානි අබේසේකරගේ වැඩ තහනම්අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පොලිස් කොමිෂන් සභාව තීරණය…
-
චම්පිකට එතෙර ගමන් තහනම්2016 වසරේ රාජගිරියේ දී සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ ඔහුගේ රියැදුරු ලෙස ක්‍රියාකළ පුෂ්පකුමාර…
Be First to Comment