Press "Enter" to skip to content

රට පාවාදීමේ ක්‍රියාවලියට එරෙහිව සියලු බලවේග එක් න්‍යායපත්‍රයකට එක්විය යුතුයි – ගුණදාස අමරසේකර ජාතිකවාදී, වාමවාදී සහ මධ්‍යස්ථ බලවේගවලින් ඉල්ලයි

වර්තමාන ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව සිදුකරන රට පවාදීමේ ක්‍රියාවලියට එරෙහිව සියලු ජාතිකවාදී, වාමවාදී සහ මධ්‍යස්ථ බලවේග එක් පොදු න්‍යායපත්‍රයකය එකඟවිය යුතු බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසන්නේ ඒ සඳහා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත බලයට පත්වීමට ඇති ඉඩකඩ අහෝසි කළ යුතු බවත්, රටට නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන අන්තර් කාලීන පොදු අපේක්ෂකයකු ඔහු විසින් රටට ඉදිරිපත් කරන න්‍යායපත්‍රය ජනාධිපතිවරණයේ දී රටට ඉදිරිපත් කළ යුතු බවත් ය.

අදාළ නිවේදනය පහළින්…

 

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *