බස් ගාස්තු ඉහළයාම අද (05) සිට ක්‍රියාත්මක වේ.
නව ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් පසුගියදා ප්‍රකාශයට පත්කර තිබුණි.
රුපියල් 14ක් වන අවම බස් ගාස්තුව අද සිට රුපියල් 17ක් ලෙස සංශෝධනය කර තිබේ.
ඒ අනුව බස් ගාස්තු සියයට 17.44කින් ඉහළ යන බව සඳහන් වේ.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හා මගී සේවා අවසර පත් යටතේ ධාවනය වන පෞද්ගලික බස් රථ සඳහා ක්‍රියාත්මක විය යුතු සාමාන්‍ය සේවා ගාස්තු ලැයිස්තුව පහතින් දැක්වේ.
සම්බන්ධ පෙර පුවත්
-
බදාදා සිට බස් ගාස්තු ඉහළටඉන්ධන මිල ඉහළ යාමට සමගාමීව ලබන බදාදා සිට බස් ගාස්තු වැඩිකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. …
-
-
-
අද සිට යළිත් වැසිබස්නාහිර, දකණ සහ වයඹ පළාත්වලට අද (27) සිට නැවත තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.…
-
බැසිල් අද සිට ඇල්පිටියේ.ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඉලක්ක කරගත් ජනහමු මාලාවක් අද(01) දිනයේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්…
Be First to Comment