ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ අයි.ඕ.සී සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමට සාපෙක්ෂව බස් ගාස්තු සියයට 50කින් ඉහළ දැමිමට සිදුවන බව සමස්ථ ලංකා බස් රථහිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කියයි.
ඒ අනුව අවම ගාස්තුව ඇතැළු සියලු බස් ගාස්තු මේ ආකාරයෙන් වැඩ කරන බව ඔහු කියයි.
සම්බන්ධ පෙර පුවත්
-
බස් ගාස්තු අද සිට ඉහළටබස් ගාස්තු ඉහළයාම අද (05) සිට ක්‍රියාත්මක වේ. නව ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් පසුගියදා ප්‍රකාශයට පත්කර තිබුණි.…
-
බදාදා සිට බස් ගාස්තු ඉහළටඉන්ධන මිල ඉහළ යාමට සමගාමීව ලබන බදාදා සිට බස් ගාස්තු වැඩිකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. …
-
-
-
Be First to Comment