ප්‍රශ්න විසඳීමට අසමත් අගමැතිවරයාගේ කාලයත් තව ටික දවසකින් අවසන් වන බව සමග ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.
මේ අගමැතිවරයාගේ ඉරණමද තව ටික දවසකින් කපුටු කාක් කපුටු කාක් කණ්ඩායම විසින් තීරණය කරනු ලබනු ඇතැයි ඔහු සඳහන් කළේය.
ඉන්ධන මිල රුපියල් පනහෙන් සීයෙන් වැඩිවෙද්දී අගමැතිවරයා කරන්නේ කුමක්දැයි ප්‍රහේලිකාවක් බවද මන්ත්‍රීවරයා පැවසුවේය.
සම්බන්ධ පෙර පුවත්
-
දුම්රිය වර්ජනය අවසන්ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව දුම්රිය වෘත්තීය සමිති සිය වර්ජනය අවසන් කිරීමට තීරණය කරයි
-
අගමැති හෙට මහනුවරටඅග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා හෙට (23දා) පෙ.ව. 08.30 මහනුවර දළදා සමිඳු වැඳපුදා ආශිර්වාද ලබා ගැනීමට නියමිතය. ඉන් අනතුරුව මල්වතු, අස්ගිරි…
-
අගමැති අද මාලදිවයිනටඅග්රාමාත්ය රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා අද මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතයි. මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සෝලිම් මහතාගේ ආරාධනයකට…
-
වෛද්‍ය වැඩවර්ජනය අවසන්රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කර තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ. එම සංගමයේ වෛද්යව සමන්ත ආනන්ද මහතා…
-
සෞඛ්‍ය වර්ජනය අවසන්සෞඛ්ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බව වර්ජනයේ නිරතව…
Be First to Comment