කොහුවල වලව්වත්ත පාර හංදියේදී මෝටර් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් අද (26දා) සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
යතුරු පැදියේ ගමන් කළ දෙදෙනෙකු මෙසේ මියගොස් ඇති අතර අවුරුදු 18 වන බොරලැස්ගමුව හා කොහුවල පදිංචි දෙදෙනෙකු මෙසේ මියගොස් තිබේ.
අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කොහුවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
සම්බන්ධ පෙර පුවත්
-
රිය අනතුරකින් දෙදෙනෙක් මරුටදඹුල්ල-කුරුණෑගල මාර්ගයේ පොල්ගොල්ල පිරිවෙන අසල දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. වෑන් රථයක මාර්ගය හරහා ගමන් ගනිමින් සිටි…
-
බියගම රිය අනතුරකින් පුද්ගලයකු මරුටබියගම - කිරිබත්ගොඩ මාර්ගය සියඹලාපේ මංසන්ධිය අසලදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 50හැවිරිදි කඩවත ප්රදේශයේ…
-
-
-
Be First to Comment