Press "Enter" to skip to content

රත්නපුරයේ තැපැල් ඡන්දයේ ජය අනුරට

2024 ජනාධිපතිවරණයේ පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෙලෙස නිකුත්වී ඇති අතර

අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 19,185ක් (60.83%) ලබාගෙන තිබේ.

රනිල් වික්‍රමසිංහ – 6641 (21.06%)
සජිත් ප්‍රේමදාස – 4675 (14.82%)
නාමල් රාජපක්ෂ – 500 (1.5%)
දිලිත් ජයවීර – 251 (0.80%)

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව –  32,530
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව –  32,179
වලංගු ඡන්ද සංඛ්‍යාව –  31,539
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව –  640

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *