Press "Enter" to skip to content

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුරට ජය

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර

අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 11,768ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.

සජිත් ප්‍රේමදාස – 4120
රනිල් වික්‍රමසිංහ – 2762
නාමල් රාජපක්ෂ – 188
දිලිත් ජයවීර – 56

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *