රජයේ බදු ප්‍රතිපත්තිය සහ විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව ඛනිජ තෙල්, වරාය, ජල, විදුලි, බැංකු, වෛද්‍ය මෙන්ම වෘත්තියවේදීන් අද (22) සිට කළු සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඊට සමගාමී ව දහවල් 12 ට කොළඹ – කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමටයි ඔවුන් සැළසුම් කර ඇත්තේ.
සම්බන්ධ පෙර පුවත්
-
කළු තුෂාරට මරණ දඩුවමහෙරොයින් ග්‍රෑම් 25ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනා යටතේ වරදකරු වූ කඩු ජාවාරම්කරුවෙකු වන කලු තුෂාර නැමැත්තාට මරණ දඬුවම නියම…
-
ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹෙයිඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ඊයේ (2) සිට ආරම්භ කළ බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පවසයි. ඒ අනුව…
-
උසස් පෙළ අද ඇරඹෙයි2022 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (23) ආරම්භ වේ. දිවයින පුරා මධ්‍යස්ථාන 2,200කදී මෙවර…
-
ඇල්පිටියේ පුංචි ඡන්දය ඇරඹෙයිඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය අද (11) පැවැත්වේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සභිකයින් 28 දෙනෙකු තෝරාපත් කර ගැනීම සඳහා වන එම ඡන්ද…
-
''කළු මල්ලි" අංගොඩදී අත්අඩංගුවටදැනට රිමාන්ඩ් බාරයේ පසුවන කොස්ගොඩ තාරක නැමැත්තාගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය හසුරවන ප්‍රධානියා ලෙස සැලකෙන රොහාන් ප්‍රදීප් හෙවත් “කළු මල්ලී“ අංගොඩ…
Be First to Comment