ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහදගම මහතා එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධ වී තිබෙනවා.
ඔහු මෑතක දී පැවති එක්සත් ජාතික පක්ෂය උතුරු කොළඹ බලමණ්ඩල රැස්වීමටද සහභාගි වී තිබෙනවා.
කහඳගම මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භක සාමාජිකයෙකු වන කහදගම මහතා මෑතක් වන තුරුම ඔහු එම පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළා.
සම්බන්ධ පෙර පුවත්
-
මහින්ද අමරවීරටත් කොරෝනාපරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට කොරෝනා අසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. මේ අනුව මේ දක්වා කොරෝනා ආසාදනය වී ඇති…
-
මහින්ද පාර්ලිමේන්තුවට එයිහිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය. හිටපු අග්‍රාමාත්‍යවරයා ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ හතරවෙනි ආසනයේ චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා…
-
මහින්ද ඉල්ලා අස්වෙයිඅග්රාමාත්ය මහින්ද රාජපක්ෂ සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. අද සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
-
මහින්ද හෙට අගමැති වෙයිහිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෙට දහවල් එකට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතයි.…
-
ඉන්දියාවට මහින්ද වෙනුවට සුබාඅග්රාමාත්ය මහින්ද රාජපක්ෂ හැඩරුවට අතිශයින්ම සමාන හැඩරුවක් සහිත පුද්ගලයකු ඉන්දීය දේශපාලනයේ මේ වනවිට විශාල ජනප්‍රියතාවයක් හිමිකරගෙන සිටින බව ඉන්දීය මාධ්‍ය…
Be First to Comment