වෛද්‍යවරු හිඟය තව දුරටත් පැවතුණහොත් විදේශීය වෛද්‍යවරු මෙරට සේවයට ගෙන ඒමට සිදුවිය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පැවසීය.
වෛද්‍යවරුන් රට හැර යාමට ප්‍රධානතම හේතුව රජය පනවා ඇති අධික බදු සහ රටේ පවතින අස්ථාවරභාවය බවත් විශේෂඥ වෛද්‍යවරු රට හැරයාමෙන් රෝහල් අර්බුදයකට මුහුණ පා ඇති බවත් ගුණරත්න මහතා කීය.
වෛද්‍යවරු අඩු වෙන්න අඩු වෙන්න දෙන්නෙක් හිටිය තැනකට එක්කෙනෙක් ද, තුන්දෙනෙක් හිටිය තැනකට දෙන්නෙක් ද, දැමීමට සිදුවන බවත් මෙම තත්වය දිගටම පැවතුණොත් මේක සංකෝචනය කරනවා හැර වෙන විකල්පයක් නොමැති අතර එසේ නොවේ නම් විදේශ වෛද්‍යවරු ලබාගත යුතු බවත් විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා කීය.
සම්බන්ධ පෙර පුවත්
-
-
අද වෛද්‍යවරු වර්ජනයකඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන අද (22දා) පෙරවරු 8.00 සිට හෙට (23දා) පෙරවරු 8.00 දක්වා දීපව්‍යාප්ත වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය…
-
චම්පිකට එතෙර ගමන් තහනම්2016 වසරේ රාජගිරියේ දී සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ ඔහුගේ රියැදුරු ලෙස ක්‍රියාකළ පුෂ්පකුමාර…
-
රජයේ වෛද්‍යවරු හෙට ලෙඩ වෙතිවැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන හෙට එනම් 18 වැනි දින පෙරවරු 8.00 සිට දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩ…
-
මේත් විශේෂඥ වෛද්යවරයෙකිමේ ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ නගරයක එක්තරා වීදියක් අයිනක සාමාන්‍ය දසුනක්... මෙය සාමාන්‍ය දසුනක් වගේ පෙනුනට මේය සාමාන්‍ය දසුනක් නෙවෙයි... මේ…
Be First to Comment