ප්‍රසිද්ධ ගායකයෙකු සහ රංගන ශිල්පියෙකු වූ එල්විස් ප්‍රෙස්ලිගේ සපත්තු යුගලය වෙන්දේසි කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම සපත්තු යුගලය 1956 දී ඔහු සිය මංගල ඇල්බමයේ පැළඳ සිටි සපත්තු බවයි සඳහන් වන්නේ.
මෙම සපත්තු යුගලයේ ඇස්තමේන්තුගත මුදල පවුම් 100,000 සිට පවුමි 120,000 දක්වා දක්වා මුදලකට වෙන්දේසි කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ
සම්බන්ධ පෙර පුවත්
-
කාලත් තහනම් වන ලකුණුමත්පැන් කාලේ බෝතල නිෂ්පාදනය තහනම් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇතැයි දුම්කොළ හා මධ්‍යසාර…
-
-
ඇඳිවතත් නැති වන ලකුණුඩොලර් අර්බුදය සහ විදුලි කප්පාදුව නිසා අවුරුදු සමය වන විට දේශීය නිමි ඇඳුම් මිල 50%කින් වැඩිවනු ඇතැයි සමස්ත ලංකා කුඩා…
-
ආසන අහිමි වන එජාප ප්රබලයන්මේ වනවිට නිකුත් වී ඇති මහ මැතිවරණයේ ප්‍රතිඵල වලට අනුව එක්සත් ජාතික පක්ෂයට ප්‍රභල පසුබෑමකට ලක්ව තිබෙනවා. බොහෝ ප්‍රතිඵල වල…
-
30 වන කොවිඩ් මරණය වාර්තා වෙයිමෙරට 30 වන කොවිඩ් මරණය වාර්තා වේ. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෝදර ප්‍රදේශයේ පදිංචි…
Be First to Comment